Thursday, November 20, 2008

නියම ශ්‍රි ලාංකිකයන්....





මේ මට විද්‍යුත් තැපෑලක් මගින් ලැබුණු ඡායාරූප කිහිපයක්... අපේ රණවිරුවන් තමන්ගේ සතුරන්ටත් දයාව, කරුණාව නොමදව ලබා දෙන අයුරුයි මේ..
අපේ රණවිරුවන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙනි මේ බ්ලොග් සටහන.
මේ ඡායාරූප කිහිපය මගේ සටහනකට වඩා ඹබට සමීප වන නිසා අද මගේ අදහස දැක්විය යුතු නැතැයි මට සිතුනා.
ඹබේ අදහස් වලට මේ සටහන විවෘත කරමින් මම අදට සමු ගන්නවා.

රණවිරුවනි, අප සදා ඔබට ණයගැතියි...!!

Sri Lanka.. One Country... One Nation..