Wednesday, August 12, 2009

මම...




මම??
දන්නෙ නැද්ද??
මම මලානෙ..
තුන් මාසෙ දානෙත් ඉවරයි..

මලා කිව්වට මිනීමැරුමක්..
ආදරයේ වැඩක් කියලා තමයි කියන්නේ..
දැන් අත් අඩංගුවේ..
ජීවිතාන්තය දක්වාම සිර දඩුවම්..

හොදම වඩේ කරපු දේට..
ඇනලා තියෙන්නේ හරියටම පපුවට..
හදවත පසාරු කරගෙන යන්න..
හදවත මැරුනට මොලේ වැඩ කරපු නිසා..
හරියට වේදනා විදල තමයි මැරුනේ.. :(

මලාට ආයෙ ඉපදුනේ නෑ..
තාම ගන්දබ්බ අවදියේ..
තාම??
ඔව් .... ..... තාම ....... ...... .... ....

5 comments:

දුකා said...

ane paw . . .

දසුන් මධුසංඛ වානගුරු said...

සහෝ මමත් දැන් ඉන්නේ ඔය අවදියේ.....

LishWish said...

නරකම නෑ. ඔය අවදියේ ඉඳන් එළිය බලන්න. හරිම සැනසිල්ලයි.

Lahiru said...

හරිම ලස්සනයි.. නියමයි!

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

බලන් යද්දී අපි ඔක්කොම වක්‍රාකාරයෙන් කිසිම දෙයක් නැති ඝන්දබ්බයෝ බව කියවද්දි මට හිතුනා... ඒත් ඒක මතක් කලාට ඔබට තුතී...!!