Sunday, April 29, 2012

යලිත් වරක්....!! ??





මීට වසර කීපයකට පෙර බ්ලොග් තුලම ජීවත් වූ මම දැන් මාගේ සිංහල බ්ලොග් අත පත ගාන්නට පැමිනෙන්නේ වසරකට වරක් යැයි මට හැගේ.. මීට පෙර මා විසින් ලියන ලද සටහන ද ලියා තිබුනේ අවුරුද්දකුත් මාස 5 කට පසුවය.නැවතත් මා බ්ලොග් සටහනක් ලිවීමට පැමින ඇත්තේ අවුරුද්දකුත් මාස 2කට පසුවය.
මේ සදහා හේතුවූ කාරණා කීපයක් ම ඇත.. පසුගිය වසරේ මා මුහුන දුන් අවසන් වසරේ විභාගය, සිංහල බ්ලොග් සින්ඩියෙන් එලියට වැටීම, සින්හල බ්ලොග් වල ව්‍යාප්තිය (මා සිංහල බ්ලොග් ලිවීමට පටන් ගන්නා කාලයේදි සිංහල බ්ලොග් තිබුනේ ඉතා අල්පයකි, අද දක්වා සිංහල බ්ලොග් වල ආගමනය දුටු විට සිතට දැනෙනා සතුට කියා නිම කල නොහැක..) සහ තවත් හේතු මේ සදහා වේ..
යලිත් වරක් බ්ලොග් සටහනක් සනිටුහන් කර අවුරුද්දක විරාමයක් නොගෙන දිගටම, නොනවත්වා මෙය පවත්වාගෙන යාමට මම උත්සාහ කරමි...

එතෙක් ඔබ සැමට සතුට පිරි හෙට දවසක්..!!


No comments: