කටු පොකුරකි මා සිපගත්තේ
බලාපොරොත්තුව දෝත දරාගෙන
හෙට හිමිදිරියේ විකසිත වන්නට
මලක් ලෙසින්.....
විකසිත වූයේ නෑ
මා පැතු ලෙස
මුකුලිත විය
හෙට දිනට කලින්
මුකුලිත වී විසිරී ගිය මල් පෙති
අහුලා ගත්තද ඔබ මෙලෙසින්
සිතන්නෙපා හැකි වේය කියා
යලි මලක් කරන්නට පැතු විලසින්...........
When someone lost faith of His/Her Love..!!
4 comments:
hey ma love, what happened?
Am I that bad?
He heee…
Nice thought, Keep it up ma love.
U r ma 1 N only forever…
U are not bad Sweetz.. U are the BEST...
You're The Best Thing That Ever Happened To Me...
it's just a thought of mine...
that's why i put a label like "kavi sithuwili" there..
:)
ඹහේ පලයන්? මාර අදහස්නෙ තියෙන්නෙ. මෙච්චරකල් කොහෙද හැන්ගිලා හිටියෙ
Haha,naga its happening wage,,
nice wrk nevi,,
keep it up,,
bt u hv 2 improve alot,,
Post a Comment