Wednesday, June 25, 2008

පලමු බ්ලොග් සටභන (First Blog Note)

කාලයක් තිස්සේ හිතේ පුදුම ආසාවක් තිබුනා සිංහලෙන් බ්ලොගයක් ආරම්භ කරන්න. අද මට ඒ ආසාව මුදුන් පමුණුවා ගන්න පලුවන් වෙච්ච එක ලොකු සතුටක්.
මම එදිනෙදා දකින, මුහුණ පාන නමුත් හිතට දැනෙන බොහෝ දෑ, මගේ ඇසින් ඔබ වෙත ගෙන එන්නයි මා‍ගේ මේ ප්‍රයත්නය.............

6 comments:

DK-MCK said...

Prayathnaya niyamai.
Arambuma subai.
Mage unusum subapathum... :)
:O ... adahas ha yojana sinhalen daanne kohomada ;)
Well done Nevi... good idea and all the best

Amila J Wijesooriya said...

එල උත්සහය ඔහොම යන්
අමිල ජේ

Hiranya said...

සුභ පැතුම්!!

Unknown said...

එල එල :)

Chameen said...

උත්සහය සාර්ථකයි… සුබ පැතුම්

gayan said...

සෑහෙන හොද වැඩක්!!! මගෙන් සුබ පැතුම්!!!!

ගයාන් පතිරගේ