Wednesday, July 2, 2008

අරුමේ........ (Wonder)


සීතල පිණි කැට..... වැටෙනා වු මේ යාමේ
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ


සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....


සීතල පිණි කැට.....


සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....


සීතල පිණි කැට.....

The Beauty of Love...!!

5 comments:

~*~ CHARITH ~*~ said...

WOW, It's Great…… I don't know any other way to describe it darling. It’s GREAT.
U got wonderful thoughts nevi, keep it up.
Love u always, 1 N only.

Ushi said...

Itz gud there is a sinhala blog for u now... :) can express well all now .. aint it? keep this up!!! good work :)

nidhahasa said...

අදයි දැක්කෙ ඔබේ අඩවිය. හරි සිත් ගන්නා සුලු වර්ණ සංයෝජනයක් එක්තු වෙල් ඔබේ අදහස් තවත් රසවත් කරල තියෙනවා. දිගටම ලියන්න සුබ පැතුම්.

සු෴ said...

waiting to see more from you..
all d best.

situvili said...

හරිම අපුරු සටහන් පෙලක්. අදනේ දැක්කේ ඔබේ අඩවිය. සුභ පැතුම්. දිගටම ලියන්න. :)