Wednesday, July 2, 2008

අරුමේ........ (Wonder)


සීතල පිණි කැට..... වැටෙනා වු මේ යාමේ
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ


සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....


සීතල පිණි කැට.....


සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....


සීතල පිණි කැට.....

The Beauty of Love...!!

6 comments:

CHARITH said...

WOW, It's Great…… I don't know any other way to describe it darling. It’s GREAT.
U got wonderful thoughts nevi, keep it up.
Love u always, 1 N only.

~~Me~~ said...

Itz gud there is a sinhala blog for u now... :) can express well all now .. aint it? keep this up!!! good work :)

Anonymous said...

අදයි දැක්කෙ ඔබේ අඩවිය. හරි සිත් ගන්නා සුලු වර්ණ සංයෝජනයක් එක්තු වෙල් ඔබේ අදහස් තවත් රසවත් කරල තියෙනවා. දිගටම ලියන්න සුබ පැතුම්.

සු said...

waiting to see more from you..
all d best.

Anonymous said...

හරිම අපුරු සටහන් පෙලක්. අදනේ දැක්කේ ඔබේ අඩවිය. සුභ පැතුම්. දිගටම ලියන්න. :)

madyrabideau said...

Gila River Casinos & Casinos - MapYRO
Find the best Casinos near Gila River 안산 출장샵 in 서울특별 출장마사지 Las 하남 출장샵 Vegas, 서귀포 출장샵 NV. Casinos Near Me 나주 출장안마 · Golden Nugget Casino Hotel · Days Inn & Suites Las Vegas.